මම දකින හැටියට..........

මගේ ජීවිතය සහ විබහගය
මේ දවස් වල මට කරදර එන්නෙ එක පිට එක. ඔන්න පරිගණකයත් අබ්බගාත වුණා. හරියටම වුණේ මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැතිවුණත් මට හිතෙන්නෙ දැන් ඒකෙ කාලෙ හරි කියල.  ඕකට දැන් අවුරුදු හත අටකට කිට්ටුයිනෙ. මෙච්චර කාලයක් වැඩගන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්. කොහොමහරි ඒකත් දැන් ඉවරයි. වෙන එකක් ‍ගන්න අදහස දැන්මම අම්මලාට කිවුවෙ නැත්තෙ, ප්‍රතිචාරය හොදින්ම දන්න නිසා. මෙච්චර කාලයක් අපේ ගෙදරින්, මමයි, මගෙ පරිගණක රාජයයි තරම් බැණුම් අහපු වෙන කවුරුවත් ඉන්න නැතුව ඇති. ඉතින් දැන්මම අළුත් කොම්පියුටරයක් හම්බවෙන එකනම් හීනයක් තමයි….  ඒ අයත් දැන් හරිම සතුටින් ඉන්නේ. මොකද මේච්චර දවසක් පොතක් අතින් අල්ලන්නේ නැතුව, මේ ලෝකෙ වැඩකට නැති මගුලක් ඉස්සරහින් වාඩිවෙලා කාලෙ කාපු එකා දැන් අඩුම තරමේ නිකං වත් පොතදිහා බලාගෙන ඉන්නවා නෙවැ.(අම්ම කියන්නේ ඔහොම තමයි. ඒත් ඔය වාක්‍යය පොඩ්ඩක් කපල කොටල හදාගන්න ඕනෙ. මම ඔය කියන තරම් පෝරිසාදයෙක් නෙමෙයි ඕං.   ) කොහොමහරි ඒ වැඩෙනුත් සැලකිය යුතු යහපතක් වුණා කිව්වොත් ඒකෙ එච්චර වැරැද්දක් නැහැ. මොකද දැන් පන්ති වල ගෙදරවැඩ කරන්න එහෙම වෙලා වැඩිත් එක්ක.

ගහෙත් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ඔය අස්සෙ තමයි මගෙ දෙවනි පණ වගේ හිටපු අදරණීය ජංගම දුරකථනයටත් කෙළ වුනේ. කොම්පියුටරේ නැතිවුණාට පස්සෙ හදිස්සියට ෆේස්බුක්කුවට වත් රිංගන්න තිබුණෙ ඕක ව්තරයි. දැන් ඒකත් නැහැ. මොන ගේමක් හරි දීලා හදාගන්න බලන්න ඕනෙ. අම්මලා නම් කියන්නෙ ෆෝන් එකක් වුණහම හදිස්සියකදි කෝල් එකක් ගන්න තිබුණම ඇති කියලා. විකාර    . දැන් කාලෙ ෆෝන් පාවිච්චි කරන උන් කරන්නෙ කෝල් ගන්න එක විතරයැ.

කොහොමවුණත් ඉතින් මට මේ අවුරුදු දෙක යනකං මේ විදිහට තමයි ජීවිතේ ගෙවන්න වෙන්න. A/ලෙවල් හරියට කරගත්තොත් ඉල්ලන ඕනදෙයක් අරන් දෙන්නම් කියලනෙ කියන්නෙ. (එවුවා ඉතින් එදාටනේ…..   ) ඔය කිවුවට ඒ ලෙවල් කියන්නෙ මහ මෙරක් වගේ දෙයක්ලු. අහන අහන ගොඩක් එවුන් ෆේල් නෙ. එක්කෝ Sඑකයි අනිත් දෙක ෆේල්. එහෙම නැත්තං Cඑකයි Sදෙකයි. නැත්තං Bඑකයි Cඑකයි Sඑකයි. සමහර උන් තුනම ෆේල්. කලාතුරකින් තමයි A තුනක් අරන් හොදට පාස්වෙන එවුන් ඉන්නෙ. ඉතින් මෙහෙම බලද්දි O/Lවලට වඩා සෑහෙන පරතරයක් A/Lවල තියෙනවා. ඕ ලෙවල් වලට A නවයක් ගන්න සමහර එවුන්ගෙ ඒ ලෙවල් රිසල්ට්ස් ඇහුවහම පිස්සු හැදෙනවා. :O ඕ ලෙවල් A නවයක් අරං, ඒත් ඒ ලෙවල් ‍ෆේල්.  ඉතින් A/Lකියන්නෙ ‍බෙල්ල කැඩෙන විබහගයක් කියනඑක අහන්නත් දෙයක්ද?  මෙන්න මේ විදිහෙ විභාගයක් තමයි හොදට පාස් වෙන්න කියන්නෙ. තාම පටන් ගත්ත විතරයි, දැනටමත් මේ උගන්නන සමහර දේවල් එක්ක ඔළුව ඔල්මොරොන්දං වෙලා තියෙන්නෙ. ඉස්සරහට මොනව වෙලා නවතියිද දන්නෑග. බලමුකෝ…..

මෙහෙමත් දවසක්!
අම්මෝ!! මෙහෙමත් දවසක් ගැනනම් නොලියම බැහැ. ඒකයි මාස ගානකින් බ්ලොග් පෝස්ට් එකක් නොලියපු මටත් ලියන්න හිතුනෙ. සමාවෙන්න ඕනෙ.  ඇත්තම කියනවනම් මට ලියන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඉතින් පහුගිය අප්‍රේල් මාසෙ 3වෙනිදට පස්සෙ අද තමයි මේ ලියන්නෙ.

ඊයෙ තමයි මේ සිද්ධිය වුණේ. තවම ඉස්කෝලෙත් පටන් ගත්තෙ නැහැනෙ. ඉතින් දවල් දවසෙ හරිම කම්මැලිකමෙන් තමයි ගෙදර ඉන්නෙ. ඔන්න ඉතින් මොකක්දෝ වුවමනාවකට සුදාරකට කතා කරපු වෙලාවෙ මිනිහ කිවුවා ‘මචං අපි මහජන පුස්තකාලෙට යනවා. උඹත් එනවනං වරෙන්’ කියලා.  එනවනම්?? :O  ආයෙත් අහලා!     ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකේදි අපි කට්ටිය සෙට් වුණා. කවුද ඉතින් අපි? සුදාරකයි, ඉද්දයි, මමයි. ඉතින් පාර අයිනෙ පෝනියො බල බල පයින්ම ලයිබ්‍රරියටත් ආවයි කියමුකෝ……. මෙන්න බොලේ ඒකෙ ලියාපදිංචි වෙන්න පාසල් වාර්තා පොතයි, ඉල්ලුම් පත්තරේට අත්සන් කරන්න කොළඹ නගරසීමාව ඇතුළත පදිංචි ඇපකාරයෙකුයි ඕනෙ කියපි! දැන් ඉතින් ඇපකාරයෙක් කොහෙන් හොයන්නද? ඕං ඔය වගේ වෙලාවට තමයි අපේ ඉද්දට ගණදෙවි නුවණ පහළවෙන්නෙ. ‘මචං සුදාරක මම උඹේ ඇපකාරය වෙන්නම්, උඹ අංජුගෙ ඇපකාරය වෙයන්, අංජු මගෙ ඇපකාරය වෙයි…..’ (වෙලාවට ඕක කවුන්ටරේ හිටපු ඇන්ටිට ඇහුණෙ නැත්තෙ. ඇහුණනං ඉතින් ඒ සෙනග ගොඩ ඉස්සරහා හොදට ලුණු ඇඹුල් ඇතුව අහගන්න තිබුණා.   )

බලාපොරොත්තු වුණ විදිහට ඒ වැඩෙත් කරගන්න බැරිවුණා. කමක් නැහැ, පස්සෙ දවසක හරි එන්න බැරියැ කියලා එතනින් එළියට බැස්සා. ප්ලෑන් එකට අනුව ඊළගට තිබුණේ ICTAඑකට යන්න. විහාරමහාදේවි පාක් එක වටේට රවුම කැරකිලා ටවුන්හෝල් එක ඉස්සරහින් ලේසියෙන්ම 154 බස්එක ගන්න පුළුවන්කම තියෙද්දි ඉද්දා තමයි අපිව හතරවටේට ඇවිද්දෙව්වේ. මිනිහට ඕන වුණේ කොහොමහරි ඉස්කෝලෙ ළගට පයින් ඇවිදිල්ලා එතනින් බස්එක ගන්න. ඔන්න ඉතින් අපි පාර දිගේ පයින් කොට කොට එනවා. දැන් සෙන් බ්‍රිජට්ස් එක ඉස්සරහා……. (ඉද්දට ඕන වුණේ කොහොමහරි මේ බාලිකා පාසල ඉස්සරහින් යන්න කියලා අපිට පස්සෙ තමයි මීටර් වුණේ. ;( මම ඉතින් ඕව ගැන මෙතන වැඩිය කතාකරන්න යන්නෙ නෑ. මිනිහගෙ පෞද්ගලිකත්වයටත් හොද මදි නොවැ.   ) ඔන්න ඉතින් අපි ඒ බාලිකා පාසල ඉස්සරහින් ඇවිදගෙන එද්දි……. මළ කෙළියයි! මෙන්න වහින්න පටන් ගත්තා. අතේ කුඩයක්වත් නැහැ…….. ගෙදරින් එළියට බහිද්දි ඕව ගෙන්න මතක්වෙන්නෙ කාටද ඉතින්. එතන ගහක් යටට වෙලා බාගෙට තෙමි තෙමි ඉන්නකොට තමා ඒකෙ අගේ තේරෙන්නෙ. දැන් වෙලාව කීයද දන්නෙ නෑ…. එක හමාර නම් එහෙම මේ ඉස්කෝලෙ ඇරෙනවා…. බැරිවෙලාවත් එහෙම වුණොත් එහෙම, තෙමිච්ච කුකුල් පැටවු වගේ ඉන්න අපි තුන්දෙනාට මෙතනින් එළියට එන ගෑණු සෙට් එක ඉස්සරහා කන්න වෙන චාටර් එක මතක්වෙලා මට හීන් දාඩිය දැම්මා! ;( ඒත් සුදාරකටයි ඉද්දටයි නම් ඒකෙ වගක් නෑ වගේ. ඔන්න මුලින්ම නංගි කෙනෙක් කුඩයක් ඉහළගෙන ගේට්ටුවෙන් එළියට ආවා! එතකොට තමයි අරුන් දෙන්නටත් වැඩේ මීටර් වුණේ. ඒකෙන් කමක් නෑ…. අපි මහ වැස්ස මැද්දෙම එතනින් වාෂ්ප වුණා.

කොහොමහරි වැස්සත් ටික ටික අඩු වෙලා. අපි ආයෙත් ඉස්කෝලෙ ළග සෙලින්කෝ කැෆේ එකට ගිහිල්ලා එතනින් හොදට සප්පායං වෙලා ICTAඑකට යන්න පිටත් වුණා. යන්න ඕනෙ තැනට කෙටිම පාරෙන්, ලේසිම විදිහට අරගෙන යන්න අපේ ඉද්ද කොහොමටත් දක්ෂයිනේ.   (කොටින්ම කියනවානම්, මිනිහ හිතාගෙන ඉන්නෙ පාරවල් ගැන මිනිහ තරං දන්න වෙන කවුරුවත් නෑ කියලා) අපි වැඩිම වුණොත් කිලෝ මීටර් 5ක් විතර පයින් යන්න ඇති.

සදා නොමැකෙන කදවුරේ මතකය
තවත් එක කෑම්ප් එකක්. 2009 බලඇණි ඇගයීම් කදවුර. 2007 ඉදලා මේ අවුරුද්ද වෙනකන් හතරපාරක් කෑම්ප් ගිහිල්ලා තිබුණත් ඒ හැම කෑම්ප් එකක්ම එකකට එකක් වෙනස්. ඒ කියන්නේ හැම කෑම්ප් එකක්ම කවදාවත් අමතක වෙන්නේ නැති, සුන්දර සිදුවීම් වලින් පිරිලා.

මුලින්ම කියන්න ඕනේ මම මේ පාර කොහොමටවත් කෑම්ප් යන්න නෙවෙයි හිටියේ. මේ A/Lඅවුරුදු තුන ඇතුලත කැඩෙටිං කියන දේ මගෙ ජීවිතෙන් අයින්ම කරලා දාන්න අපේ ගෙදර උදවිය කටයුතු කළා කිවුවොත් ඒක නිවැරදියි. ඒත් ඉතින් ප්ලැටූන් ‍එකේ සාජන් ඇතුළු හැමෝගෙම බලවත් ඉල්ලීම නිසාත්, කෑම්ප් යන්න මා තුළ තිබුණු නොසංසිදෙන ආසාව නිසාත්, අධ්‍යාපන කටයුතු කිසිම අවුලකින් තොරව කරගන්නා කොන්දේසිය උඩ අකමැත්තෙන් වුණත් අවසර දුන්නා.

මම පුහුණුවීම් වලට සහභාගි වුණේ කෑම්ප් යන්න සතියකට විතර කලින්. හැමෝම වගේ එහෙමයි. (ඉතින් ඔය විදිහට ප්‍රැක්ටිස් කරලා කෑම්ප් යන්නෙ කොහොමද කියල මගෙන්නම් අහන්න එපා!) අපිට රන්ටැඹේට යන්න නියමිතව තිබුණේ මාර්තු 22 ඉරිදා උදේ. අපූරු වැඩේ කියන්නේ කෑම්ප් ගෙනියන්න ඕන 25දෙනා හරියටම සූදානම් කරගත්තේ 21වෙනිදා හවස.(කොහොමද සූදානම? ) කෑම්ප් එකේ ඝනසරඹ පරීක්ෂණයට කරන්න තිබුණු drillටික, 21වෙනිද රෑ ප්‍රැක්ටිස් කරපු විදිහනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. රෑ 8.30ට විතර පටන් ගත්ත වැඩේ ඊලග දවසේ පාන්දර 4.30විතර වෙනකං දිවුවයි කියමුකෝ. කොහොමින් කොහොමහරි කෑම්ප් යන්න බස්එකට නගිනකොට කට්ටියට පාන් කියාගන්නවත් බැහැ. කොළඹ ඉදලා රන්ටැඹේට යනකං කළේ නිදාගත්ත එක. ඔන්න ඉතිං එදා හවස් ජාමෙ වෙද්දි රන්ටැඹේට කිට්ටුකළා. රන්දෙනිගල-රන්ටැඹේ ඩෑම් එක පහුකරලා ‘ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු කදවුර’ කියන බෝඩ්එක දකිද්දි සතියක් පුරාවට කරන්න සිද්ධවෙන වැඩ කන්දරාව ගැන සිතිවිලි ධාරාවක් ඔලුවට ගලාගෙන ආවා. සුපුරුදු විදිහට, කෑම්ප් එකට ආවට පස්සේ එදා රෑ නිදාගැනීමක් කියලාදෙයක් සිද්ධවෙන්නේ නෑ. හැම ප්ලැටූන් එකකටම භටනිවාසයක් ලබාදෙනවා. ඉතින් ඒ billetඑක මනුස්ස වාසයකට සුදුසු වෙන විදිහට හරිගස්සන එක තමයි සිද්ධවෙන්නේ. (‘මනුස්ස වාසයකට සුදුසු වෙන විදිහට’කියන එකෙන් ඒවගෙ කලින් තත්වෙ හිතාගන්න පුළුවන්නෙ) පේන්ට් කරනවා, බිම පොලිෂ් කරනවා, බිලට්එක වටේට සුද්දකරනවා, ඇදන් හදනවා, කබඩ් ගහනවා – එකම යුද්ධයක්! ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි පස්සේ දවසේ billet inspections එහෙමත් නැත්නම් භටනිවාස පරීක්ෂණයට, බිලට්එක සුපිරියටම හදලා. ඔන්න ඉතිං ඊටපස්සෙ පටන්ගන්නවා ඊළග යුද්දෙ. උදේ පාන්දර 5ට P.T.කිට් එකෙන් ‍ෆෝලිං වෙන්න ඕනේ. ඊටපස්සෙ පීටි කරලා, messඑකට ගිහින් උදේ කෑම කාලා සරඹ පිටියේ drillවලට ෆෝලිං. ගමනේ යා – වමට හැරෙන් – දකුණට හැරෙන් – පසෙක අවි – සීරුවෙන් අවි , ඉවරයක් නැහැ! competition ඉවර වුණාට පස්සෙ තමයි හිතට පොඩ්ඩක්හරි සැහැල්ලුවක් දැනෙන්නෙ. වෙනදා වගේ නෙවෙයි, මෙදාපාර නම් පළවෙනි දවස් දෙක ඇතුලත competition හැම එකක්ම වගේ ඉවරවුණා. ඒත් ඉතින් නිකං ඉන්නනම් හම්බවුණේ නෑ. පටන් ගත්තා නොවැ parade practice. ඒ කියන්නෙ විසිරයාමේ පෙළපාලියට පුහුණුවීම්. (ඔය parade practiceවලදි තමයි SLR වෙපන්‍එකට පොඩි ජැක්එකක් ගහලා, parade groundඑකේ හිටගෙනම නින්දක් දාන්න ඉගෙනගත්තේ )

ඔන්න ඉතින් විසිරයාමේ උත්සවයට කලින් දවසත් ළං වුණා. මේ දවසෙදි කරන පුහුණුවීම් වලදි තමයි ජයග්‍රාහකයො නම් කරන්නෙ. අපිට නම් ඉතින් කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. කෑම්ප් එකට ප්‍රැක්ටිස් කරපු විදිහත් මම කලින් කිවුවනේ. රෝයල්එකේ ජාමෙ බේරගන්න පුළුවන් වුණොත් ඇති කියල තමයි හැමෝම හිටියේ. ඒත් ‘මෙවර තුන්වන බලඇණි ඇගයීම් කදවුරේ තෙවැනි ස්ථානය ලබාගන්නේ…. රාජකීය විද්‍යාලය, කොළඹ‘ කියනකොට ඒක හරියටම මීටර් වෙන්නත් ටිකක් වෙලාගියා. කිසිසේත් බලාපොරොත්තු වුණේ නැති ජයගුහණයක්. කෑම්ප් යන්න සතියකටත් අඩු කාලයක් ඇතුලත ප්‍රැක්ටිස් කරන්න පටන් අරන් මේ වගේ ස්ථානයක් ලබාගන්න හැකිවීම අති විශිෂ්ඨයි. විසිරයාමේ පෙළපාලියේදී ජයග්‍රාහී ඛණ්ඩයක් විදිහට ඉස්සරහින්ම පෙළහදලා පාසලට නියම ගෞරවය අරන්දෙන්න අපිට පුළුවන් වුණා. බලඇණි කදවුර අවසන් වුණත් හිතේ තිබුණේ එකම අරමුණක්. ඒ තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත Hermann Loos කදවුර ජයග්‍රහණය කරවීම. හර්මන් ලෝස් ‍කදවුර කියන්නේ ශිෂ්‍යභට ඛණ්ඩයකට යා හැකි ඉහළම ස්ථානය කිවුවොත් ඒක නිවැරදියි. (මේ කෑම්ප් එකේ අපි ලබා තිබූ ස්ථානය හේතුවෙන් මේ අවුරුද්දේත් හර්මන් ලෝස් කදවුරට සුදුසුකම් ලබා තිබුණා)

කෑම්ප් එක ඉවරවුණත් එදිනෙදා වැඩකටයුතු කරගන්න හැඩගැහෙන්න ටිකදවසක් යනවා  . ඒ කියන්නේ කෑම්ප් එකේදි වුණු එක එක අපූරු සිදුවීම් රෑට හීනෙනුත් පේනවා. ඒ වගේ කටුක, ඒත් සුන්දර අත්දැකීම් වෙන මොනම දේකින් වත් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ.

“Slumdog Millionaire” මුඩුක්කුවේ කතාව…..
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම චිත්‍රපවයට හිමි සම්මානයද ඇතුළුව ඔස්කාර් සම්මාන 8ක් දිනාගැනීමට Slumdog Millionaire චිත්‍රපටය සමත් වීම සුවිශේෂී කාරණයකි. මෙම චිත්‍රපටයේ තේමාව Who wants to be a millionaire නම් රූපවාහිනී වැඩසටහනක් වටා ගෙතී පවතියි. ඉන්දියාවේ මුම්බායි නගරයේ මුඩුක්කුවක අන්ත අසරණ දුගී ජීවිතයක් ගතකරන ජමාල් නම් දරුවෙකු රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට සම්බන්ධ වී කෝටිපතියෙකු වන ආකාරය මෙමගින් විස්තර වේ. නිසිපරිදි අධ්‍යාපනය නොලත් මුඩුක්කු තරුණයෙක්, නිවේදකයා නගන සියළු ප්‍රශ්න වලට පිළිතුරු දැනගත්තේ කෙසේද කියා ප්‍රශ්නයක් මතුවන අතර වංචා කරන ලදැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගනු ලබයි. විවිධ අමානුෂික වධහිංසා හමුවේ ප්‍රශ්න කිරීම් වලට ලක්වන ජමාල් තම අතීත සිදුවීම් ආවර්ජනයකරන ආකාරයෙන් විවිධ දර්ශනතල ඔස්සේ චිත්‍රපටය ගලායයි. මෙහි දැක්වෙන ආකාරයට ජමාල්ගේ සෑම පිළිතුරකටම පසුබිම්වන කතාවක් ඇත. ඔහු සාර්ථකව පිළිතුරු සපයන්නේ උගත්කම නිසාවත්, වංචාවකින්වත් නොව, ඔහුගේ ජීවන අත්දැකීම් අනුසාරයෙනි. “you don’t have to be a genius”

කුඩාකල සිටම සිය මව අහිමිවන මෙම දෙසොහොයුරන් සහ ලතිකා නම් ඔවුන්ගේ යෙහෙළිය මුහුණපාන අවස්ථාවන් ඇසුරෙන් සමාජ විෂමාචාරයන් මැනවින් ගෙනහැරපායි. ළමුන්ව සිගමනේ යොදා මුදල් උපයන පාතාල කල්ලි, සොරකම්, ගැටකැපීම්, මංකොල්ලකෑම් ආදී විවිධ අවස්ථාවන් දෙසට අපගේ අවධානය යොමුකරවීමට අධ්‍යක්ෂකවරයා සමත්වී තිබේ. සමස්ථයක් වශයෙන් ගත්කල මෙම චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ ඉන්දියාවේ ඇතුලාන්තය වේ. ජමාල් හා සලීම් යන සොහොයුරන් දෙදෙනා ලෝකයට කියාපාන්නේ ඉන්දියාවේ වීදි දරුවන්ගේ ජීවිත කතාව නොවේයැයි කාට කිවහැකිද? ඉන්දියාව ආර්ථිකය අතින්, තාක්ෂණය අතින් කෙතරම් දියුණු වූවද, මේ  පවතින දුක්ඛිත තත්වය වෙනස්කිරීමට වුවමනාවක් නැතිසෙයක් චිත්‍රපටය ඇසුරෙන් හැගේ.

කෙසේ නමුදු Slumdog Millionaire චිත්‍රපටය අති සාර්ථක සිනමා කෘතියක් බව ලෝකයම පිළිගෙන හමාරය. චිත්‍රපටයෙන් ගෙනහැරපාන තිත්ත ඇත්ත පමණක් නොව, සමස්ථ චිත්‍රපටයේම කතා තේමාව, නළු නිළියන්ගේ විශිෂ්ඨ රගපෑම්, සංගීතය ආදී මෙකී නොකී සෑමදෙයක්ම මේ සාර්ථකත්වය පිටුපස ඇතිබව නිසැකය.  තුල සැගවීඇති සුවිශේෂී කතාන්දරය දැනගැනීමට ලෝකයම උනන්දුවන්නේ මේ නිසා වන්නට ඇත.

අපිට වෙච්ච දේ!
එක වසරෙන් පටන් ගත්ත ගමන තවම ඉවර නැතේ

ආ දුරටත් වඩා තවත් බොහෝ දුරක් යන්න ඇතේ

ශිෂ්‍යත්වෙද O/Levelද ඊට පස්සෙ A/Levelද

මේ කරුමය කවදා කොතනකදි කියල ඉවර වෙයිද?

10යෙ ඉදන් පිස්සු කෙළල O/Levelලුත් ළං වූයේ

ඔක්තෝබර් වලින් පස්සෙ තමයි පොතක් ඇල්ලූවේ

ඊට පස්සෙ ඒ ඔක්කොම විභහගෙදිය වැමෑරුවේ

ප්‍රතිඵල එන්නත් කලියෙන් උසස් පෙළට සෙට් වූයේ

ඒකක හා මාන මෙන්ම පරමාණුක ව්‍යුහයෙන්ද

ජීව රසායනයෙන් හා ශාක-සත්ව සෛලයෙන්ද

ඔළු පිරිලා දැනටමත්ම තව කොච්චර තියනවාද

මේ යන්නේ A/Levelය කවදා නම් ගොඩඑන්නද?

දැන්නම් මේ උගුලෙන් බැහැ කොහොමටවත් ගැලවෙන්නට

අවුරුදු තුන, තියනව ලොකු කට්ටක් කාගෙන ඉන්නට

පූරුවෙ කළ කරුමයක්ද පල දෙන්නේ මේ විදිහට

තේරෙන්නේ නැහැ මට කරුණාකරලා කියාදෙන්ට

ශ්‍රී නිදහස
61වෙනි නිදහස් සංවත්සරෙත් උදා වුණා. මමනම් මේ නිදහස් සංවත්සරයෙ, කලින් තිබුණ හැම නිදහස් සැමරුමකටම වඩා විශේෂත්වයක් දකිනව. මොකද කියනවනම් ශ්‍රී ලංකාවට නියම නිදහස උදා වෙලා තියන්නෙ දැන්! කලින් නිදහස් උත්සව වලදි කොඩි දාල, ජාතික ගීය කියල නිදහස සැමරුව තමයි. ඒත් එතන අපි බලාපොරොත්තු වෙන නියම නිදහස තිබුණද කියන ප්‍රශ්නය මතු වෙනව. කොටි ත්‍රස්තවාදියො උතුරෙ කදවුරු බැදගෙන ඉද්දි, මගතොටේ බස්වල බෝම්බ පුපුරද්දි, අපේ සහෝදර රණවිරුවො ක්ලේමෝ බෝම්බ වලට අහුවෙලා මැරෙද්දි, තමයි අපි ඒ නිදහස සැමරුවෙ. ඒ නිදහස නමට විතරක් සීමා වුණු නිදහසක්. හිතට නිදහසක් නැත්තං ඔය කියන නිදහසෙන් ඇති වැඩේ මොකක්ද? නිද‍හස තියෙන්න ඕනෙ අපේ හිත්වල මිසක් කොඩි වලවත් සැරසිලි වලවත් නෙවෙයි. නමුත් දැන් අපට හද පත්ලෙන්ම නිදහස සමරන්න අවස්ථාවක් උදා වෙලා තියෙන්නෙ. කුඩා ළමයගෙ ඉදලා මහළු වැඩිහිටිය දක්වා හැමෝගෙම හිත්වල අළුත් බලාපොරොත්තුවක් මල්ඵල ගැන්විලා. ඒ කාලෙ ඉදලා අපි හීන මවපු බියෙන් සැකෙන් තොර, සාමකාමී, ස්වාධීන ශ්‍රී ලංකාවක් උදා වෙන්නයි යන්නෙ. ඉතින් මේ විදිහට නිදහස අර්ථවත් කිරීමේ සම්පූර්ණ ගෞරවය අපේ රණවිරුවන්ට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ සේනාවිධායක අතිගරු ජනාධිපතිතුමාට හිමිවෙන්න ඕන. නිදහස් ඒකීය ශ්‍රී ලංකාවක් ඇති කරන්න ඔවුන් කරන කැපකිරීම මොන විදිහකින්වත් අමතක කරන්න බැහැ. පසුගිය දවසක විද්වතෙක් කළ කතාබහක් අහන්න ලැබුණ. ඒකෙන් කියවුණේ මේ ඓතිහාසික විජයග්‍රහණයත් එක්ක මහාවංශය නැවත ලිවීම ආරම්භ කළයුතු බව. ඒ කතාව ඔබ කොතරම් දුරට පිළිගත්තත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන අවස්ථාවක් උදාවෙලා තියන බවනම් ස්ථිරයි. ඒක තමයි මේ 61වෙනි නිදහසේ විශේෂත්වය!

කවුද වීරයා?
මේ වෙලාවෙ රටේ පවතින්නෙ බොහොම උද්වේගකර අවස්ථාවක්. අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තිස්සේ අපේ රටට ශාපයක් වුණු යුද්දෙ ඉවරවෙන්නයි යන්නේ. ඉතින් මේ වෙලාවේ ජනමාධ්‍ය වලින්, දේශපාලන වේදිකා වලින් අහන්න දකින්න ලැබෙන දේ දැකලා මේ දෙයත් ලියන්න හිතුනා.

අපේ උදාර රණවිරුවන් තමන්ගෙ ජීවිත පවා පරිත්‍යාගකරලා කරන සටනෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පරපුටුවො කණ්ඩායමකුත් ඉන්නවා. ඒ තමයි මේ රටේ ඉන්න දේශපාලකයො! රණවිරුවො යුධබිමේ ලබන ජයග්‍රහණවල නියම ගෞරවය හිමිවෙන්න ඕන ඒ රණවිරුවන්ටමයි කියලා ඕනකෙනෙකුට තේරෙනවනේ. නමුත් මේ දේශපාලකයො හදන්නේ ඒ ජයග්‍රහණවල ගෞරවය ලබාගෙන තමුන් තමයි වීරයා කියලා රටට පෙන්නන්න. ඒ ජයග්‍රහණ තුරුම්පුවක් කරගෙන තමුන්ගෙ පුටුව රැකගන්න. අනෙක් පක්ෂවලට පහරගහන්න.  ඒත් අපි මතකතියාගන්න ඕන අපේ නියම වීරය ඉන්නේ උතුරේ සටන්බිමේ කියලා. දකුණෙ ඉන්න අපි මේ මහපොළොවෙ පයගහලා ඉන්නේ ඒ මුරදේවතාවන්ට පින්සිද්දවෙන්න. ඒ අය හෙළන හැම ලේ බින්දුවකටම අපි ණයගැති වෙන්න ඕන.

ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

ආයුබෝවන්!
මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා! මේ මගේ පළවෙනි බ්ලොග් එක. ලෝකය ගැන, අහන්න දකින්න ලැබෙන දේ ගැන, මගේ දෘෂ්ඨි කෝණයෙන් මම දකින හැටි මේ විදිහට ඔයාල හමුවට ගෙන එන්න මම බලා‍පොරොත්තූ වෙනවා. ඉදිරියේදී තවත් ලියන්නම්. කරුණාකරලා ඔයාලගේ අදහස් යොමු කරන්න අමතක කරන්න එපා.

සුබ දවසක්!